Science
-
ඩොල්ෆින් මත්වෙන්න කැමතියි වගේ
සත්ව හැසිරීම් පිළිබඳ ආකර්ෂණීය සංදර්ශනයක් ලෙස, ඩොල්ෆින් කුඩා ලමුන්ගේ සෙල්ලම් බඩුවක් කැරකෙනවා වාගේ පෆර්ෆිෂ් නම් මාලුවා වටා මෘදු ලෙස ගමන් කරන ආකාරය නිරීක්ෂණය කර ඇත. නමුත් එය සෙල්ලම් කිරීම පමණක් නොවේ – මෙම පෆර්ෆිෂ් මසුන් ටෙට්‍රොඩොටොක්සින් නම් ප්‍රබල ස්නායු විෂක් නිකුත් කරයි. විශාල මාත්‍රාවලින් එය මාරාන්තිකයි. නමුත් කුඩා ප්‍රමාණවලින්, එය මත්ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කරයි, සමහර විට ට්‍රාන්ස් වැනි තත්වයක් ඇති…
Read More » -
මිනිසුන් ආතතියට පත් වූ විට ඔවුන්ගේ හුස්ම සහ දහඩිය මගින් ඒබව බල්ලන්ට හදුනාගත හැකිය
ආතති සහගත මිනිසුන්ගේ හුස්ම සහ දහඩියට මගින් පිටකරන ද්‍රව්‍ය සුනඛයන්ට හඳුනාගත හැකිද යන්න සොයා බැලීමේ පරීක්ෂණයකදී, ඔවුන් එය සියයට 94 ක් පමණ නිවැරදිව හදුනාගෙන ඇත. ආතතියෙන් සහ සැහැල්ලුවෙන් සිටින මිනිසුන් අතර වෙනස සුනඛයින්ට ඔවුන්ගේ දහඩිය සහ හුස්මෙන් පමණක් දැනගැනිමට හැකිය. අපි ආතතියට පත් වූ විට, අපගේ ශරීරය භෞතික වෙනස්කම් රාශියක් සමඟ ප්‍රතිචාර දක්වයි. අපගේ හෘද ස්පන්දන වේගය වැඩි වන අතර,…
Read More » -
උදෑසන අවදිවු විගස මී පැණි ආහාරයට ගැනීම සුදුසුද
මී පැණිවල පෝෂණ ගුණය ඉතා ඉහළයි. උදෑසන හිස් බඩ මී පැණි මේස හැඳි 1 සිට 2 දක්වා ආහාරයට ගැනීම ඔබේ සෞඛ්‍යයට ඉතා හිතකරය. මී පැණි වල ග්ලූකෝස් 35% ක් සහ ෆෲක්ටෝස් 40% ක් පමණ අඩංගු වන අතර මේ දෙකම ආහාර දිරවීමකින් තොරව ශරීරයට සෘජුවම අවශෝෂණය කරගත හැකිය. එමනිසා, උදෑසන හිස් බඩ මී පැණි ආහාරයට ගැනීමෙන් ඉක්මනින් ශක්තිය නැවත පිරවීම, තෙහෙට්ටුව…
Read More » -
RT-PCR පරීක්ෂණ වල CT අගය ලෙස හදුන්වන්නේ කුමක්ද
Ct අගය යනු කුමක්ද? cycle threshold සඳහා කෙටියෙන් Ct යනුවෙන් හදුන්වනු ලැබේ. RT-PCR පරීක්ෂණ වලදී මෙම Ct අගයකි ඉතා වැදගත් වේ. CT යනු වෛරස් ආර්එන්ඒ හඳුනාගත හැකි මට්ටමකට විස්තාරණය කිරීමට අවශ්‍ය චක්‍ර ගණනයි. SARS-CoV-2 කොරෝනා වයිරසය හඳුනා ගැනීම සඳහා ඉතා වැදගත් මිනුම් දණ්ඩකි. RT-PCR පරීක්ෂණයකදී, රෝගියාගෙන් එකතු කරන ලද ස්ලැබ් එකෙන් RNA ලබා ගනී. පසුව එය ඩීඑන්ඒ බවට පරිවර්තනය වන…
Read More » -
කොරෝනා වෛරස් සදහා ප්‍රතිකාර කළ හැකි ඖෂධ මොනවාද? අපට ඒවා ලබා ගත හැක්කේ කවදාද?
නව කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා පර්යේෂකයන් රෙමෙඩිසයිවර් සහ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් ඇතුළු නවතම ඖෂධ 60 කට වැඩි ප්‍රමාණයක් විමර්ශනය කරමින් සිටී.මේ දක්වා ඒවායේ ප්‍රගතිය කේසේද යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණය. එය පෙබරවාරි 17 වන දිනය. 300 කට අධික පිරිසක් ටෝකියෝ හි හනෙඩා ගුවන්තොටුපලේ බලා සිටියේ අංක 747 භාණ්ඩ ගුවන් යානා ව පැමිනෙන තෙක්ය.මෙම පිරිස ජපානයේ වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා…
Read More » -
එන්නතක් සාදා ගන්නේ කෙසේද ?
වසංගතයක් මධ්‍යයේ එන්නතක් නිපදවීම කාලයට එරෙහි තරඟයකි. පහත විස්තර කර ඇති සෑම පියවරක්ම සාමාන්‍යයෙන් මාසයේ සිට අවුරුද්දක් දක්වා ගත විය හැක. ඉබෝලා එන්නත සදහා වසර පහක කාලයක් ගතවි ඇත. නව කොරෝනා වයිරසය සඳහා මාස 12 සිට 18 දක්වා කාලය තුළ ඒන්නතක් සංවර්ධනය කිරීම අපේක්ෂාවයි. මූලාකෘතියක් සාදාගැනිම මෙයට සාමාන්‍යයෙන් වසරක පමණ කාලයක් ගතවේ,ඒය රදා පවතිනුයේ භාවිතා කරන තාක්ෂණය මතය. වර්තමානයේ ඇතිවි…
Read More » -
රත් වු ජලය බෝතලයකට දමා තදින් මුඩිය වසා සිසිල් කිරිමේදි පතුලේ සිට ඉහලට පැමිණෙන බුබුළු වායු බුබුළුද ?
ජලය දියරයකි. එය රත් කිරිමේදි ප්‍රසාරණය වෙනවා. මෙම ප්‍රසාරණය හෙවත් පරිමාව වැඩි විම සියයට දහයෙන් එක පංගුවක් පමණ වෙනවා. මෙම රත්වීම නිසා බෝතලයේ අභ්‍යන්තර පරිමාවත් විශාල වෙනවා. සිසිල් විමේදි ජලයේ පරිමාව අඩු වෙනවා. එවිට බෝතලය තුළ රික්තකයක් ( හිස් අවකාශයක් ) ඇති වෙනවා. මෙම රික්තකය පිරවිමට බෝතලය යටින් වායු බුබුළු ලෙස උඩට යන්නේ ජල වාෂ්ප බුබුළුයි. ඕනෑම දියරයක තාපාංකය හෙවත්…
Read More » -
කෙලවල්ලා බලයා පැටලෙනවද ?
ටුනා හෙවත් බල පවුලේ සමාජිකයන්ගෙන් වඩාත් විශාලව වර්ධනය වන්නේ කෙලවල්ලන්ය.මොවුන් අනෙකුත් ටුනාවන්ට වඩා තද පැහැයෙන් යුක්තයි.පෘෂ්ඨිය ( පිට ) පැත්ත වඩාත් කළුවන අතර එහි ඉරි හෝ ලප දැකිය නොහැකියි.කෙලවල්ලන් අතරින් වඩාත්ම බහුලවම වෙළදපලට එන්නේ කහවරල් කෙලවල්ලාය.උගේ පෘෂ්ඨිය පැත්ත නිල් පැහැයට හුරු කළු පැහැයක් ගන්නා අතර වරල් කෙලවර දීප්තිමත් කහ පැහැයක් ගැනීම කැපී පෙනෙන ලක්ෂණයක්.පෘෂ්ඨය පැත්තේ සිට උදරීය පැත්තට යන විට…
Read More » -
ඇසිපිය නොගසන විට ඇස් දැවිල්ලක් ඇති වන්නේ ඇයි?
අපගේ ඇස භාහිර ද්‍රව්‍ය වලින් විශේෂයෙන් දුවිලි විවිධ විෂ බිජ ආදි දේ වලින් ආරක්ෂා කිරිම සදහා කදුළු විශාල කාර්යයක් සිදුකරනවා. එසේම කදුළු වල ප්‍රධානතම කාර්යයක් වන්නේ ඇස මතුපිට තෙත්ව තබා ගැනිමය. අප විසින් ඇසිපිය නොගසා සිටින විට ඇස මතුපිට ඇති තෙතමනය වියලි යාම නිසා ඇස මතුපිට ඇති පටලයට හානි සිදුවිය හැක. මේ නිසා ඇස දැවීමක් එනම් කැසිමක් වැනි වේදනාවක් ඇති…
Read More » -
ඇදුම වැලැක්වීමට විටමින්
ඇදුම වැලැක්වීමට විටමින් Vitamin cuts asthma ඇදුම වැළදිමේ අවදානම විටමින් (D )ශරිරයට ලබාගැනිම මගින් අඩුකිරිමට හේතුවන බව සොයාගෙන ඇත.පුද්ගලයන් 955 දෙනෙකු ආශ්‍රෙයන් සිදුකල පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස හෙලිවී ඇත්තේ විටමින් ( ) පෙති ලබාගත් අයගෙන් 30 % පමණ ප්‍රමාණයකට ඇදුම සදහා ස්ටෙරොයිඩ් ප්‍රතිකාර ලබාගැනිමට හා රොහල් ගතකිරිමට අවශ්‍ය නොවුන බවය. science magazine sri lanka-vidusamaya-November
Read More »