Foreign විදේශිය පුවත්

    • පෘථිවිය මතුපිටින් සේල්සියස් අංශක 2370 උෂ්ණත්වයක්

      මෙම උෂ්ණත්වය පෘථිවිය මතුපිටින් හමුවී ඇති ඉහලම උණූසූම් අවස්ථාවයි.වසර මිලියන 40කට ආසන්න කාලයකට පෙර කැනඩාවට අයත් ප්‍රදේශයකට කඩාවැටුණු අභ්‍යාවකාශයේ සිට පැමිණි විශාල පර්වතයක් වැනි වස්තුවක් නිසා එහි උෂ්ණත්වය සෙ.අංශක 2370 දක්වා ඉහල ගොස් තිබේ. එම උෂ්ණත්වය සුර්යයා මතුපිට උෂ්ණත්වයෙන් හරි අඩකි. අභ්‍යාවකාශ සුන්බුන් පෘථීවියට කඩා වැටෙන විට ගැටීම සිදුවන කලාපයේ නිරායාසයෙන් උණුසුම් උෂ්ණත්වයක් ඇතිවේ.මේ අධික උෂ්ණත්වය නිසා පෘථිවියේ පාෂාණ වාෂ්ප…

      Read More »
    • වකුගඩු ලබාදිම වෙනුවෙන් වවුචර් පතක් හදුන්වාදෙයි

      වකුගඩු පරිත්‍යාග කිරිම සදහා ඇමරිකාවේ හදුන්වාදුන් වවුචර්පත් ක්‍රමය නිසා එරට වකුගඩු පරිත්‍යාග කරණ ප්‍රමාණයේ වැඩිවීමක් සිදුවී තිබේ.යම් අයෙකුට අවයවයක් අවශ්‍ය නම් ඔවුන් බද්ධ කිරීමට සිටින අයගේ ලැයිස්තුවට ඇතුළත් විය යුතුය.නමුත් අවශ්‍ය ප්‍රමාණයට අවයව නොලැබීම නිසා දිනපතා පුද්ගලයන් 12 දෙනෙකු පමණ එරට මිය යයි. යමෙකුට අවයවයක් පරිත්‍යාග කිරීමේදී පරිත්‍යාග කරණ කෙනා හා ලබා ගන්නා කෙනා අතර ජීව විද්‍යාත්මක ගැලපිමක් සිදුවිය යුතුය.නැතිනම්…

      Read More »
    • ලෝක කුසගින්න ඉහලට

      දේශගුණික විපර්යාස හා යුද්ධය හේතුවෙන් ලෝක කුසගින්න දශකයක පමණ කාලයකට පමණ පසු නැවතත් ඉහළ යමින් පවතී.ලෝකයේ සාගතයෙන් පෙළෙන ජනයාගේ සංඛාව වසර 2003 න් පසු ප්‍රථම වරට 2016 වසරේදී ඉහළ ගිය අතර 2003 දි මිලියන 947 ප්‍රමාණයක් එනම් ලෝක ජනගහනයෙන් 14.9 % ප්‍රමාණයක් සාගතයෙන් පෙලුන අතර එය 2016 දි මිලියන 815 දක්වා එනම් ලෝක ජනගහනය 11 % දක්වා වෙනස් විය. 2015…

      Read More »
    • කැසිනි යානයේ අවසන් වට පහ

      නාසා ආයතනය විසින් ගුවන් ගත කල කැසිනි අභ්‍යාවකාශ යානය එහි තම අවසන් ගමන්වාර පහ අගොස්තු14 වන දින ආරම්භකර ඇත.එය සෙනසුරු ග්‍රහයා ගේ වායුගෝලයට එදින ඇතුළු විමට පටන් ගත් අතර එය සෙනසුරු වටා වට පහක් ගමන්කර සැප්තැම්බර් 15 වන දින සෙනසුරු ග්‍රහයා මතට කඩා වැටිමට නියමිතය.මෙම යානය සෙනසුරු ග්‍රහයා මතට කඩා වැටිමේදි සෙනසුරු ග්‍රහයාගේ වායුගෝලයේ ඝනත්වය පිළිබද තොරතුරු ලබාගැනිමට පර්යේෂකයන්ට උපකාරි…

      Read More »
    • ජානමය වශයෙන් දියුණු කල සැමන් මසුන් විකිණිම ආරම්භ වේ.

      වසර 25 ක මතභේදාත්මක විසංවාද මෙන්ම පරිසරවේදින්ගේ බොහෝ විරෝධතා අතරින් අවසානයේ ජානමය වශයෙන් වෙනස්කල සැමන් මසුන් වෙළදපල සදහා සැපයිමට සුදානම් කර ඇත.මැචචුසෙට් හි මයිනාර්ඩ් ඇක්වාබන්ටි ටෙක්නොලොජිස් ආයතනය විසින් පසුගිය සතියේ ප්‍රකාශයට පත්කල නිවේදනයක මේ බව සදහන් වෙනවා. මේ සම්බන්ධ වැඩිදුර විස්තර විදුසමය සැප්තැම්බර් කලාපය ඩවුන්ලොඩ් කරගෙන නොමිලේම කියවිය හැක.

      Read More »
    Back to top button