Life Style & Fashion

WordPress is a favorite blogging tool of mine and I share tips and tricks for using WordPress here.

  • විද්‍යාඥයින් මිනිස් සිරුරේ නව අවයවයක් සොයා ගනි

    අපි හිතුවේ අපි මිනිස් අවයව දන්නවා කියලා. අපි වැරදියි, මේ ඉන්ද්‍රියයේ සම්පූර්ණ ක්‍රියාකාරිත්වය තවමත් අනාවරණය වෙමින් පවතී. මානව ව්‍යුහ විද්‍යාව පිළිබඳ අපගේ අවබෝධය නැවත සකස් කරන සොයාගැනීමක දී, විද්‍යාඥයින් මෙසෙන්ටරිය නම් අවයවය නව අවයවයක් ලෙස නිල වශයෙන් හඳුනාගෙන ඇත. උදර කුහරය තුළ ඛණ්ඩනය වූ, සුළු ව්‍යුහයක් ලෙස මෙය හදුනාගෙන ඇත, නව පර්යේෂණවලින් පෙනී යන්නේ මෙසෙන්ටරිය ඇත්ත වශයෙන්ම බඩවැල් නිසි තැන…

    Read More »
  • SATHBIMA 19|01|2023

    ලොව වයස්ගතම පුද්ගලයා වන ප්‍රංශ කන්‍යා සොහොයුරිය ස්වර්ගස්ථ වෙයි ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ප්‍රංශ කන්‍යා සොහොයුරියක වන ලුසිල් රැන්ඩන් ස්වර්ගස්ථ වේ. ලුසිල් රැන්ඩන් කන්‍යා සොහොයුරිය ඇන්ඩ්‍රේ සොහොයුරිය ලෙස ද හඳුන්වනු ලැබේ. ඇය මියයන විට වයස අවුරුදු 118කි. ප්‍රංශයේ ටූලෝන් නගරයේ දේවස්ථානයක දී ඇය ඊයේ(17) අවසන් සුසුම් හෙළා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  පළමු ලෝක යුද්ධය ආරම්භ වීමට දශකයකට…

    Read More »
  • කොවිඩ් -19 න් පිරිමින්ට වැඩිපුර රෝග ලක්ෂණ ඇතිවීමටත් මිය යාමටත් වැඩි ඉඩක් ඇත්තේ ඇයි?

    වැඩිහිටි පුද්ගලයින් covid-19 වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බව අපි දනිමු, නමුත් තවත් ප්‍රධාන අවදානම් සාධකයක් මතු වී ඇත.ඒනම් පිරිමියෙක් වීම. කොවිඩ් -19 බරපතලකම ලිංගිකත්වය අනුව වෙනසක් ඇති බව පළමු වරට හදුනාගන්නා ලද්දේ වූහාන් නගරය හුදකලා කර ටික කාලයකට පසුව වුහාන් හි රෝහල් වාර්තා වලිනි. ජනවාරි 30 වන දින ෂැංහයි ජියාතොං විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ කණ්ඩායමක් ජනවාරි 1 සිට…

    Read More »
  • කොරෝනා වයිරස් ප්‍රභේදයන් දෙකක් ??? ඒයින් එකක් මාරාන්තිකද?

    රෝගීන් 103 දෙනෙකුගේ විශ්ලේෂණයකට අනුව නව කොරෝනා වයිරසයේ ප්‍රභේදයන් දෙකක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරනය කරන්නේ “වෛරසය වෙනස් වී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති” බවයි. ඉතින් ඇත්තටම ප්‍රභේදයන් කීයක් තිබේද, එය වැදගත් වන්නේ ඇයි? වෛරස් සෑම විටම විකෘති වේ, විශේෂයෙන් මේ වගේ RNA වෛරස්, කොරෝනා වයිරස් SARS-CoV-2. පුද්ගලයෙකුට කොරොනා වෛරසය ආසාදනය වූ විට එය ඔවුන්ගේ…

    Read More »
  • ජපානයේ ඇත් දළ ආශ්‍රිත නිෂ්පාදනයන් හට සීමා

    ජපානයේ ඇත් දළ ආශ්‍රිත නිෂ්පාදනයන් හට සීමා පසුගිය සතියේ ජිනිවා හිදි අවදානමට ලක්ව ඇති කුලකයන්ට අදාළව ජාත්‍යන්තර වෙළදාම පිළිබද කමිටුවක් විසින් ජපානයේ ඇත් දළ ආශ්‍රිතව කෙරෙන නිෂ්පාදන තහනම් කරන ලෙස ඉල්ලීමක් කර ඇත. ජපානයේ වොජස්ටික් කුඩා ප්‍රතිමා සීල් වැනි භාණ්ඩ ඇත් දළ ආශ්‍රිතව නිෂ්පාදනය කරනු ලැබේ.ජපානයේ මෙම නිෂ්පාදනය නවතා දමන ලෙස ඉල්ලිමට හේතුව වී ඇත්තේ ඇත් දළ ලබා ගැනීම වෙනුවෙන්…

    Read More »
  • දළඹුවන් නිසා හම කැසිමට ලක්වන්නේ ඇයි ?

    දලඹුවන්ගේ ශරිරයේ පිටත බුව වැනි සිහින් කෙදි රාශියකින් ආවරණය වී තිබෙනවා සමහර විට ඹබ දැකලා ඇති දළඹුවෙක් අපගේ ශරිරයට ස්පර්ශ වුවිට එම සතාගේ ඇති මෙම සියුම් කෙදි වල අග කැඩි අපගේ සම සිදුරැ කරගෙන සමට ඇතුළු වනවා. මෙම ඇතුළු වන කෙදි වල අග කොටස තුලින් ස්‍රාවය වන රසායනික ද්‍රව්‍යයක් ශරිරයට ඇතුළු වන අතර මෙම රසායනික ද්‍රව්‍යය විනාශ කිරිමට සෛල වලින්…

    Read More »
  • ලෝක අවසානය ප්‍රමාද වේ

    ලෝක අවසානය ප්‍රමාද වේ What a surprise – the end of the world has been delayed, again නීබුරු නම් ග්‍රහකයා විසින් ලෝකය විනාශ කර දමන බව ලෝකයේ සමහර මාධ්‍ය ආයතන විශාල ප්‍රචාරයක් ලබාදි තිබුනා.තවදුරටත් එවායේ සදහන් වුයේ ලෝකය දින 7 ක් අදුරේ වැසි යන බවත් ලෝක විනාශය සිදුවන බවත්ය.සමහරු මෙය සිදුවනුයේ අගෝස්තු 21 ලෙස හදුන්වා තිබුනේ එදිනට ඇමරිකාවට සිදුවු පුර්ණ…

    Read More »
  • ගෝලිය උණුසුම ඉහලට නින්ද යාම පහලට

    පෘථිවියේ උෂ්ණත්වය ඉහල යාම රාත්‍රි කාලයේ සුවබර නින්දක් ලබා ගැනිමට ඇති ඉඩ කඩ අඩු කරන බව නවතම පරික්ෂණයකින් සොයා ගෙන ඇත. එක්සත් ජනපදයේ පුද්ගලයින් 750,000 පමණ යොදා ගෙන සිදුකල සමික්ෂණයකින් පදනම් වු පර්යේෂණයකින් මෙය සොයාගෙන ඇත. එහිදි පරිසරයේ ඉහළ උෂ්ණත්වය ඉහළ යාම නිසා අඩු නින්දක් එම පුද්ගලයන්ට ලැබුණු බව සදහන් වේ. මෙම සමික්ෂණයට හවුල් වු හවාඩ් විශ්ව විද්‍යාලයේ නික් ඔබිරඩෙවිචි…

    Read More »
  • දුරකතනය බිහිකල ස්වරූප රාගය

    වෙනස් වන ලෝකයේ දුරකතන කල විප්ලවය සුලුපටු නැත. ලංකාවේ තත්වය සලකා බැලු විට බාල මහලු සැවොම අද දුරකතනය භාවිත කරන අය වෙති.සංඛ්‍යා ලේඛණ වලට අනුව නම් ලංකාවේ ජනගහනයට ආසන්න ප්‍රමාණයක දුරකතන ඇති අතර ජනගහනයට වඩා දුරකතන සම්බන්ධතා පවති.මෙයින් ජංගම දුරකතනය වඩාත් බහුලය.මෙම උපාංගය වඩාත් ප්‍රයෝජනවත් වුවත් එය භාවිතා කරන පුද්ගලයා මත වෙනස් වේ.වර්තමානයේ ජංගම දුරකතනයට තරුණ පරපුර කොතරම් දැඩි ඇල්මක්…

    Read More »
  • හික්කඩුවේ පොලිප්ලාගේ රජදහන

    සාමාන්‍ය ව්‍යවහාරයේ ගල්මල් ලෙස හදුන්වන කොරල්පර උණුසුම් සාගර ප්‍රදේශ වල එනම් ඝර්ම කලාපීය ප්‍රදේශ වල විශාල ලෙස විසිරී තියෙනවා.ශ්‍රි ලංකාවේද ස්ථාන රාශියක ව්‍යාප්ත වී ඇතත් වීශල වශයෙන්පැතිරුණු ප්‍රදේශ දක්නට ලැබෙන්නේ සිමීත ස්ථාන කිහිපයක පමණයි. හික්කඩුව ,පොල්හේන,වැලිගම,අකුරල ආදි ප්‍රදේශ ඒ අතරින් කැපි පේනවා. කොරල් පරයක් සැදි ඇත්තේ නයිඩේරියා enidaria වංශයේ ඇන්තසෝවා Anthozoa වර්ගයේ බුහුබාවන්ගෙන් හෙවත් පොලිප් ජිවින්ගෙන්ය. මෙ‍ම බුහුබාවන් නිපදවන බහිස්‍රාවීය…

    Read More »
Back to top button