Foreign විදේශිය පුවත්

    • ගෝලිය උණුසුම ඉහලට නින්ද යාම පහලට

      පෘථිවියේ උෂ්ණත්වය ඉහල යාම රාත්‍රි කාලයේ සුවබර නින්දක් ලබා ගැනිමට ඇති ඉඩ කඩ අඩු කරන බව නවතම පරික්ෂණයකින් සොයා ගෙන ඇත. එක්සත් ජනපදයේ පුද්ගලයින් 750,000 පමණ යොදා ගෙන සිදුකල සමික්ෂණයකින් පදනම් වු පර්යේෂණයකින් මෙය සොයාගෙන ඇත. එහිදි පරිසරයේ ඉහළ උෂ්ණත්වය ඉහළ යාම නිසා අඩු නින්දක් එම පුද්ගලයන්ට ලැබුණු බව සදහන් වේ. මෙම සමික්ෂණයට හවුල් වු හවාඩ් විශ්ව විද්‍යාලයේ නික් ඔබිරඩෙවිචි…

      Read More »
    • tap sri lanka

      විදුලි කම්පනයෙන් ධාවකයාගේ ධාවන රටාව වෙනස් කරයි.

      ඔබගේ ධාවන රටාව වෙනස් විමට විදුලි කම්පනය හේතු විය හැක. සමහර විට ඔබගේ ධාවන වේගය වැඩිවිමත් සිදු වෙන්නත් පුලුවනි. මෙසේ පවසන්නේ සබිරුකන්හි පිහිටි කෘතිම බුද්ධිය සම්බන්ධ ජර්මාණු පර්යේෂණ ආයතනයේ ප්ලෝරියන් ඩයිබර්ය. ධාවකයන්ගේ පාදය පොළවට තැබිමේදි එය ප්‍රශස්ථ කෝණයකින් පවත්වා ගැනිමට පාදයේ මාංශ පේෂි උත්තේජනය කිරිමට  Footstriker  නමින් හැදින්වෙන උපකරණයක් සදා ඇත. මෙසේ නිවැරදි ඉරියව්වෙන් පාද නොතැබිම නිසා වසරකට බොහෝ පිරිසක්…

      Read More »
    • ශ්‍රි ලංකික විද්‍යාඥවරියක් ඇතුළු කණ්ඩායමක් HIV සදහා චිකිත්සක එන්නතක් අත්හදා බලයි

      ඇමරිකා එක්සත් ජනපදයේ චැපල් හිල් වල උතුරු කැරෝලිනා විශ්වවිද්‍යාලයේ ( UNC ) බහුවිද පර්යේෂණ කණ්ඩාය‍මක ප්‍රධානිය වු මහාචාර්ය නිලු ගුණතිලක ඇතුළු පිරිස එච්.අයි.වි. සදහා චිකිත්සක එන්නතක් අත්හදා බලා ඇත.මෙම එන්නත HIV ආසාදිත පුද්ගලයන් යොදාගෙන වැඩිදුරටත් පරික්ෂා කිරිම සදහා එම කණඩායමට එරට ජාතික සෞඛ්‍ය ආයතනය  ( NIH ) මගින් ඇමරිකන් ඩෝලර් මිලියන 5.6 මුල්‍ය ප්‍රධානයක්ද සිදුකර ඇත.වසර පහක අධ්‍යයන කාලයක් තුල…

      Read More »
    • අවදානමක් අත ලග

      සෞඛ්‍ය සේවා  දේපාර්ත මේන්තු වේ ප්‍රකාශයට අනුව මැලේරියා රෝග වාහක විශේෂයක් රට පුරා පැතිර යාමේ තර්ඡනයක් මතුව ඇති අතර එය වැලක්වීමට මැලේරියා මර්ධන නිලධාරින් විසින් කටයුතු කරමින් සිටි.ඇනෝෆිලීස් ස්ටෙ‍ෆන්සි  ( Anopheles Stephensi ) යනුවෙන් මෙම විශේෂය හදුනා ගෙන ඇත.මන්නාරම ප්‍රදේශය පුරා මේ වන විට මෙම මදුරුවන් බෝවීමට පටන්ගෙන ඇති අතර එ පිළිබදව සොයා බලා පියවර ගැනීමට දැනටමත් අදාල නිළධාරින් කටයුතු කර ඇත. මෙම…

      Read More »
    • බොලොක්චේන් ක්‍රමයෙන් ප්‍රථම වරට නිවසක් මිලට ගනි

      පසුගිය මස යුක්රේනයේ කියෙව් විසින් ඩොලර් 60000 ගොඩනැගිල්ලක් බොලොක්චේන් ක්‍රමයෙන් විකුණා ඇත.මේ සදහා ( Tech crunch ) තාක්ෂණික වෙබ් අඩවියේ නිර්මාතෘ මයිකල් ආර්කින්ග්ටන් ඔහුට උදව් වී ඇත.මෙහිදි සියලු ගනුදෙනු ( Ethereum blokchain) හරහා ( Crypto currency) වලින් සිදුවී ඇත.මෙම ක්‍රමය වංචාවලින් ආරක්ෂිත අතර විදේශවල දේපල මිලදි ගැනිම දිරිගන්වයි. එසේම මෙමගින් කොටස් හිමියන් හවුල් ව්‍යාපාරයක් හිමි කරගෙන ඇති ආකාරයට බොහෝ දෙනෙකුට…

      Read More »
    • පරිසර දුෂණය ඇමරිකානුවන් පිළිකා රෝගින් කරයි.

      ඇමරිකා එක්සත් ජනපදයේ පරිසර දුෂණය ඉහල යාම නිසා එරට පිළිකා රෝගින්ගේ සංඛ්‍යාව ඉහල යාමක් දක්නට ලැබෙන බව සයන්ටිස් සගරාවේ සදහන් වෙනවා.තවදුරටත් එහි සදහන් වනුයේ එරට පරිසර දුෂණය අවම කලහොත් සෑම පිළිකා රෝගි මරණ 100,000 කට මරණ 39 අඩු කරගත හැකි බවය. ස්භාවික පරිසර දුෂණය විමෙන් අපගේ ජිව විද්‍යාත්මක ක්‍රියාවලි සදහා බලපැම් කිරිමට හැකි අතර එහිදි හෝමොන වල ක්‍රියාකාරිත්වය ජාන ප්‍රතිචලිතය.…

      Read More »
    • සුපිරි උණුසුම් වසර

      ජාතික සාගර හා වායු ගෝලිය පරිපාලන ආයතනය විසින් නිකුත් කර ඇති නිවේදනයකට අනුව මෙතෙක් වාර්ථා වී ඇති දෙවන උණුසුම්ම වසර ලෙස 2017 වසර ප්‍රකාශයට පත්කර ඇත.අගෝස්තු මාසය අග භාගයේදි ලෝක මධ්‍යයන උෂ්ණත්වය සේල්සියස් අංශක 15 ක පමණ අගයක් ගෙන තිබු අතර මෙය සාමාන්‍යයෙන් පැවතුන උෂ්ණත්වයට වඩා අංශක 01 වැඩිවිමකි.     විදුසමය ඔක්තොම්බර් කලාපයේ විදේශිය පුවත්

      Read More »
    • ඔස්ට්රේලියාවෙන් අභ්‍යාවකාශ එජන්සියක්

      ඔස්ට්‍රේලියාව එරට අභ්‍යාවකාශ එජන්සියක් ස්ථාපිත කරන බව නිවේදනය කළේය.එය අනෙකුත් රටවල් වල ආයතන 70 පමණ වැඩි ගනනකට සම්බන්ධ වනු ඇත. නමුත් ඔස්ට්‍රේලියානු අභ්‍යාවකාශ එජන්සියේ පිරිවැය සම්බන්ධ පැහැදිලි අවබෝධයක් තවමත් දැනගන්නට ලැබී නොමැති අතර එරට රජයේ නිළ ධාරින්ට අනුව එය ප්‍රමාණයෙන් කුඩා වන අතර ඇමරිකායව් නාසා ආයතනය මෙන් විශාල නොවන ඇති බව ඔවුන් පවසයි.

      Read More »
    • ආලෝකය ඇසීම

      සුපිරි වේගයක් සහිත ආලෝකය මුලික වු පරිගණක අප සිතුවාටත් වඩා වේගයකින් යථාර්තයක් බවට පත්විම අතලගයි.පර්යේෂකයන් විසින් ආලෝක තරංග ශබ්ද තරංග බවට පරිවර්තනය කිරිමට හැකියාව ඇති පරිගණකය චිපයක් නිපදවා ඇත.ආලෝකයට පරිගණක දත්ත වඩා වේගයෙන් සම්ප්‍රේෂණයකල හැකි අතර ශබ්ද තරංග මගින් දත්ත සම්පේෂණය අඩු වේගයකින් යුක්ත වන නමුත් ඉලෙක්ට්‍රෝන ධාරා මගින් දත්ත සම්ප්‍රේෂණය වඩා වේගවත්ය. විදුසමය ඔක්තොම්බර් කලාපයේ විදේශිය පුවත්

      Read More »
    • සුපිරි සම්බන්ධතාවයක්

      ලෝකයේ ව්යාපාර දැවැන්තයන් දෙදෙනෙක් වන ෆෙස්බුක් හා මයික්රෝසොෆ්ට් ආයතනය විසින් ඇමරිකාව හා යුරෝපය අතර රැහැන් පද්ධතියක් ස්ථාපනය කර ඇත.මෙය කිලෝමීටර 6500 පමණ දිගකින් යුක්ත වන අතර මෙම කේබල් කිලෝග්රෑම් මිලියන 46 පමණ බරකින් යුක්ත වන අතර මුහුද යටින් දිවෙයි.එය මාරියා ලෙස නම් කර ඇත.මෙම පද්ධතියට ටේරාබයිට් 160 දත්ත තප්පරයක් තුලදි සම්ප්‍රේෂණය කල හැකි අතර එය (HD) විඩීයෝ මිලීයන 71 ක්…

      Read More »
    Back to top button